Monday, August 24, 2009

අලුත් බ්ලොග් එකක් මට මොකටද?

Posted by Sudara Muthuhetti [ සුදාර මුතුහෙට්ටි ] | Monday, August 24, 2009 | Category: |

දෙවැනි බ්ලොග් එකක අවශ්‍යතාවයක් මට නම් ඇත්තටම තිබුනේ නැහැ. ඒත් සමහර රස විඳින, හිතට එන, අනිත් අයත් එක්ක බෙදා ගන්න ඕනෙයි කියල හිතෙන දේවල් තියනවා කවි පද වලට අමුණන්න බැරි. ඒ වගේ දේවල් වලට තමයි මම 'සිතිවිලි' බ්ලොග් එක පටන් ගත්තෙ.

පරිගණක වලට හිර වුණ මිනිස්සුන්ටත් තියනවා සමාජයත් එක්ක බෙදාගන්න දේවල්. ඒ සන්නිවේදනය නැති වුනාම සමහර සන්වේදී මිනුස්සු ලොකු පීඩනයකට පත් වෙනවා. බ්ලොග්කරනය වගේ දෙයක් තියෙන එක ඒ වගේ මිනිස්සුන්ට මාර සහනයක්.

Currently have 0 අදහස්: